
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Vathan kunasekaran මහත්මිය.Hansini Perumal,Santhosh Kurup ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා…..
හැමෝම දන්නවනේ ඩයරියක් කියන්නේ තමන්ගේ අදහස් හැගිම් ලියන්න පුළුවන් පොතක් කියලා…ඉතින් මේකත් ඒ වගේ ඩයරියක ලියවුන කතාවක් මේ ඩයරිය අයිතිකාරයා තමයි වාසුදේවන්..මේ ෆිල්ම් එක ලව් ස්ටොරියක් විතරක්ම නෙවෙයි ඊට වඩා ලොකු දෙයක් මේ කතාව තුල හැංගිලා තියෙනවා. ඒ හැංගිලා තියෙන කතාව ගැන මම කිසිම දෙයක් කියන්නේ නෑ ඔයාලම බලන්නකො..
හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒවගේම කමෙන්ට් කරන හැමෝටමත් ගොඩක් ස්තුතියි.. ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්..
Diary (2023) Tamil | Download & Watch online | English & Sinhala Subtitle
Options | Quality | Language | Size | Clicks | Added | User |
---|---|---|---|---|---|---|
ඉංග්රීසි උපසිරැසි | English Subtitle | ---- | 6 | 2 months | peter | |
සිංහල උපසිරැසි | Sinhala Subtitles | ---- | 12 | 2 months | peter | |
HDRip 720p x264 | Tamil | 1.4gb | 9 | 2 months | peter | |
HDRip 720p x264 | Tamil | 1.4gb | 8 | 2 months | peter | |
HDRip | Tamil | 700mb | 9 | 2 months | peter | |
HDRip | Tamil | 700mb | 9 | 2 months | peter | |
HDRip | Tamil | 400mb | 12 | 2 months | peter | |
HDRip | Tamil | 400mb | 8 | 2 months | peter |
Options | Quality | Language | Size | Clicks | Added | User |
---|---|---|---|---|---|---|
ඔන්ලයින් බලන්න | Tamil | සිංහල උපසිරැසි සමග | 8 | 2 months | peter |